වාහන නිෂ්පාදන බදු ආදායම ඩබල්
රජය විසින් විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට ගත් තීන්දුව හේතුවෙන් ඉකුත් වර්ෂයේ පළමු මාස නවයේදී මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5ක් දක්වා සියයට 57.1 කින් වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය…
අනිත් රටවලත් කතානායකලාට මෙහෙ වගෙයි
මෙරට මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී සිය නියෝග නොතකා විනය විරෝධී ලෙස හැසිරෙන බව කථානායක මහින්ද යාපා මහතා රටවල් තිස් හතක කතානායකවරුන්ගෙන් සමන්විත එංගලන්තයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කතානායකවරුන්ගේ සමුළුවේදී පවසා ඇත. කෙසේ…
චන්ද්‍රිකාගේ වචනය නෑ! සන්ධානය වැට උඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මෙතෙක් කැමැත්ත ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සන්ධානය ගොඩනැගීමේ කටයුතු අර්බුදයක් බවට පත්ව…
ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට
ගාල්ල රිච්මන් විදුහල සහ මහින්ද විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟය ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 119 වැනි වරට පැවැත්වෙන තරගයේ රිච්මන් කණ්ඩායම ශ්‍රී ලංකා…
ගාසා තීරය ආධාර වලින් පුරවනවා
ගාසා තීරයේ ආධාර වලින් පිරවීමට උත්සාහ දරමින් සිටින බව ඊශ්‍රාල හමුදාව විසින් නිවේදනය කර තිබේ. මානුෂීය ආධාර හිගවීමත් සමගම ගාසා තීරයේ වැසියන් මුහුණපා සිටින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලය වෙත ජාත්‍යන්තර…