ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේ දී පක්‍ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතා පත් කරගන්නා ලදී.

මෙම දේශපාලන මණ්ඩල රැස්වීම පැවතියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.

මෙසේ වැඩ බලන මහ ලේකම්වරයෙකු පත්කර ගනු ලැබුවේ වැඩ බලන ලේකම් ලෙස කටයුතු කළ සාරථි දුෂ්මන්තට අධිකරණයෙන් වාරණ නියෝගයක් පැනවීම නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *