ජනපති උපදෙසින් තවත් ශිෂ්‍යත්ව
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මගින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර පිරිවෙන් හා සිල් මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා සීල මාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අපොස උසස් පෙළ…
ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි
සමග ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.…
t20 කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගය කාසියේ වාසි දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය…
අපේ අධ්‍යාපනය ඩිජිටල් කරන්න චීනයෙන් ආධාර
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලන්කිරීම සඳහා චීන රජය ආධාර ලබාදීමට එකඟතාවය පළකර ඇත. ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පියවර තුනක් ඉදිරියට
ජාත්‍යන්තර රග්බි පාපන්දු කෙළි බිමට බොහෝ කලකට පසු අවතීර්ණ වෙමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් වල අනුව පියවර තුනක් ඉහළට පැමිණීමට සමත් වී තිබේ.…