මෙම වසරේ ගත වූ මාස හතරයි දින හතක කාලය තුළදී දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 22,443 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ නම දෙනකු මරණයට පත්ව ඇතැයි ද එම ඒකකය කියයි.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ බවත් එම සංඛ්‍යාව 8,071කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *