ජාතික ක්‍රීඩා සංගම් හැත්ත තුනක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ රෙගුලාසි සඳහා අත්සන් තබා ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය ඒ බව නිවේදනයක් මගින් දන්වා සිටියේය.

මෙරට ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස ඇමතිවරයා තමාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *