SPORTS

  • LPL ජූලි පළවෙනිදා සිට

    LPL ජූලි පළවෙනිදා සිට

    ලංකා ප්‍රිමිය ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජූලි පළ වැනි දා මහනුවර හා දඹුල් අතර තරඟයෙන් පල්ලෙකැලේදී ආරම්භ වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස, රංගිරි දඹුලු හා පල්ලෙකැලේ ක්‍රීඩාංගනවලදී මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, jaffna,Galls,Kandy, සහ colombo කණ්ඩායම් පහ තරඟ බිමට පිවිසෙයි. ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වන ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියට තරග විසි හතරක් ඇතුළත්…


  • කොදෙව් ක්‍රිකට් නන්වන්න අපෙන් සම්පතක්

    කොදෙව් ක්‍රිකට් නන්වන්න අපෙන් සම්පතක්

    හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රමේෂ් සුබසිංහ හා බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වී තිබේ. එම තනතුර සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් පනස් තුන්දෙනා අතරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා ඔහු තෝරා පත් කරගෙන ඇති බව වාර්තාවේ. නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙසද…


  • මාර්තු මාසයේ ICC තරු අතරට කමිදුගේ නමත් එක්වේ.

    මාර්තු මාසයේ ICC තරු අතරට කමිදුගේ නමත් එක්වේ.

    මාර්තු මාසයට අදාළ ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ද ඇතුළත්ව සිටී. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඊයේ නිල වශයෙන් එම නම් ප්‍රකාශයට පත් කළ අතර කමිදුට අමතක නවසීලන්තයේ මැට් හෙන්රි හා අයර්ලන්තයේ මාක් අදීර් ද මාර්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. ටෙස්ට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේදී පිත්තෙන් සුවිශේෂී…