SPORTS

  • t20 කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

    t20 කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

    විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගය කාසියේ වාසි දිනූ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු එකසිය හැට නමයක් ලබා ගත්තේය. චමරී…


  • ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පියවර තුනක් ඉදිරියට

    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පියවර තුනක් ඉදිරියට

    ජාත්‍යන්තර රග්බි පාපන්දු කෙළි බිමට බොහෝ කලකට පසු අවතීර්ණ වෙමින් අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් වල අනුව පියවර තුනක් ඉහළට පැමිණීමට සමත් වී තිබේ. පසුගියදා නිමාවූ ආසියානු රග්බී තරගාවලිය ආරම්භයට පෙර 44 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීමට අනුව 41 වන ස්ථානය තහවුරු කර ගැනීමට සමත්…


  • කොල්කටා පෙරමුණට පැමිණෙයි

    කොල්කටා පෙරමුණට පැමිණෙයි

    ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා පැවති තරඟයෙන් ලක්න්වු සුපර් ජයන්ස් කණ්ඩායම පරදා ලකුණු 98ක ජයක් වාර්තා කළ කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්වූයේය. ඔවුන් මේ වන විට තරඟ එකොළහකට මුහුණ දී ඉන් තරග අටක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 16ක් ලබා පෙරමුණට පත් වී තිබෙන අතර රාජස්ථාන රෝල්ස් කණ්ඩායමද ප්‍රසාද ලකුණු දාසයක් ලබා…