හමාස් සංවිධානයට වැඩි ප්‍රචාරයක් ලබාදෙන බව පවසමින් ඊශ්‍රායලය එරට ක්‍රියාත්මක වන ප්‍රකට අල්ජාසීරා රූපවාහිනි නාලිකා වසා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ පවතින යුද්ධය මාධ්‍යයේ අල්ජසීරා රූපවාහිනී නාලිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන්යාහු පවසා තිබේ.

ඊශ්‍රායල පොලිසිය යෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ පිහිටි කටාර් රාජයට අයත් අල්ජසීරා කාර්යාලය පෙරේදා වටලා ඇති බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *