ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලන්කිරීම සඳහා චීන රජය ආධාර ලබාදීමට එකඟතාවය පළකර ඇත.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පන්ති කාමර ප්‍රතිග්‍රාහක සුහුරුපුවරු සහිත පන්තිකාමක සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක් චිත්‍රාගාරයක් සහ සම්මන්ත්‍රණ කාමරයක් ලබාදීමට අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *