WORLD

  • ඊශ්‍රායලය අල්ජසීරා රූපවාහිනිය වසා දැමීමට යයි

    ඊශ්‍රායලය අල්ජසීරා රූපවාහිනිය වසා දැමීමට යයි

    හමාස් සංවිධානයට වැඩි ප්‍රචාරයක් ලබාදෙන බව පවසමින් ඊශ්‍රායලය එරට ක්‍රියාත්මක වන ප්‍රකට අල්ජාසීරා රූපවාහිනි නාලිකා වසා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ පවතින යුද්ධය මාධ්‍යයේ අල්ජසීරා රූපවාහිනී නාලිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන්යාහු පවසා තිබේ. ඊශ්‍රායල පොලිසිය යෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ පිහිටි කටාර් රාජයට…


  • දකුණු චීනයට විශාල ජලගැල්මක්

    දකුණු චීනයට විශාල ජලගැල්මක්

    චීනයේ දකුණු දිග පිහිටි ගුවන්ඩොංග් පළාතට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 110,000ක් පමණ දෙනාට උන්හිටි දැන් අහිමි වී ඇති අතර එම පිරිස ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත. වැසි කුණාටු තත්ත්වයේ අඩුවීමක් නොමැතිවීම හේතුවෙන් ඊයේ එම ප්‍රදේශයට ඉහළ මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට බලධාරීහු කටයුතු කළහ. අධික වර්ෂා පතනය සමඟ ඇති වූ ජල ගැල්ම හේතුවෙන් ඊයේ…


  • සංක්‍රමණිකයන් වැඩිවීමෙන් නවසීලන්තයේ රැකියා වීසා නීති රීති දැඩිකරයි.

    සංක්‍රමණිකයන් වැඩිවීමෙන් නවසීලන්තයේ රැකියා වීසා නීති රීති දැඩිකරයි.

    සංක්‍රමණිකයන් පැමිණීම බහුල වීම හේතුවෙන් නවසීලන්ත රැකියා වීසා නීති රීති දැඩි කර ඇති බව වාර්තාවේ. නව නීති රීතිවලට අනුව අඩු නිපුණතා සහිත අයදුම්කරුවන්ට ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා අනිවාර්යෙන්ම සපුරාලිය යුතු අතර රැකියා සඳහා වසර පහකට ලබා දී තිබූ අවසරය වසර තුනකට අඩු කර තිබේ. නවසීලන්ත ආර්ථිකය නැවත ගොඩනැගීමේ සැලැස්මට අනුව මෙම නව සංක්‍රමණ නීති දැඩි කර…