ඇමරිකාව කලාපයේ සිය සමීපතම මිතුරා වන ඊශ්‍රාලයේ බලය සංවර්ධනය කිරීම සඳහා බහුවිධ හමුදා නෞකා සහ ගුවන් යානා ඊශ්‍රාලයේ සමීපයට එවා ඇතැයි ජසීරා පුවත් සේවය washington d.c. වාර්තාකරු john henry ප්‍රකාශ කරයි.
මෙසේ ඊශ්‍රාලයේ සමීපයට යවා ඇති යුධ නෞකා සහ ගුවන් යානා සමූහයට නායකත්වය දෙනු ලබන්නේ ෆෙඩරල් ෆෝඩ් යනුවෙන් ඇමරිකාවේ 38 වැනි ජනාධිපතිවරයාගේ නමින් නම් තබා ඇති ගුවන් යානා අංගනය කින් යුක්ත නෞකාවක් බව කියැවේ.
මෙය ඇමරිකාවේ ඇමෙරිකාවේ යුධ ශක්තිය සිතාමතා විදහා දැක්වීමට චේතනාන්විතව කළ කටයුත්තක් බවද එමඟින් ඊශ්‍රායලයට සහය දැක්වීම පෙන්නුම් කරන බවත් කියැවේ.