මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රබලයාට ලොව බලවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියාගේ පූර්ණ සහාය ලැබෙන බව ප්‍රකට ආරංචි මාර්ග කියයි. සැබැවින්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම ක්‍රිකට් නිලධාරියාගේ නිල නොවන අණසකට යටත්ව තිබේ.

ඉන්දීය කණ්ඩායම හමුවේ ලැබූ පරපතල පරාජය සම්බන්ධ ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවන්ට ද මෙරටින් බරපතළ විරෝධයක් මතුව තිබේ.

එසේම කොළඹ ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ මෙන්ම උපවාස ද සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *