ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්ට සැත්කමක් සිදුකර ඇත.
මිශ්‍ර සටන් කලා තරගයක් සදහා පුහුණු වෙමින් සිටියදී මෙම ආබාධ තත්ත්වයට ගොදුරු වී ඇත.
මෙම තරගය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතය.
Best News Provider in Sri Lanka