කුරුදු සංවර්ධනය සදහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවැසුවේ කුරුදු සුළු අපනයන බෝගයකට පමණක් විශේෂ අවධානයක් යොමු කිරීමට මෙලෙස වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *