ගෝලීය හා කලාපීය වශයෙන් එල්ලවන අභියෝගයන්ට මුහුණදීමට හැක දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් තුලනාත්මකව කළමනාකරණය කරගැනීම පිණිස ක්‍රමෝපායික සන්නිවේදන සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනමාධ්‍ය ඇමැති බන්දුල ආචාර්ය ගුණවර්ධන මහතා සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍ර් මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමති මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *