කුකුල් මසළු මස් කිලෝවක මිල රුපියල් 100 ටත් වඩා වැඩි මිලකින් පහත හෙලන බව කුකුළු ගොවිපළවල් හිමියන් පොරොන්දු වූ බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා දිවයිනට පැවසීය.
බඩඉරිගු බද්ධ හොටෙල් 25 කින් අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට අනුව කුකුල් මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම ව්‍යාපාරිකයෝ තීරණයකට එළැඹ තිබිණි. එම තීරණය ඉතා අසාධාරණ බවට විරෝධතා පැන නැගුන නිසා එම මිල තවත් අඩු කළ යුතු බවට තමා ඔවුන්ට කියූ බවත් සැලකිය යුතු මුදලකින් ඉදිරියේදී මිල පහත හෙළන බවට ඔවුන් තීරණයකට එළඹෙනු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
නෝමන් පලිහවඩන