ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් චන්ද්‍රයන් තුන නිද්‍රා ගත තත්ත්වයට පත්කර තිබේ. මෙසේ කර තිබෙන්නේ යානයේ බැටරිය හිරු කිරණින් ආරෝපණය කිරීමට ය. නැවත සඳ දිනය උදා වූ පසු සැප්තැම්බර් 22 වැනිදා පමණ නැවත චන්ද්‍රන් තුන ක්‍රියාත්මක වනු ඇත. සද රාත්‍රීන් සෙල්සියස් අංශක 150ටත් අඩු අධික සිසිල් රාත්‍රීන් ය. ISRO අදහස් දක්වා ඇති අන්දමට යානය එසේ ක්‍රියාත්මක වීමට අධික ශීතලෙන් යන්ත්‍ර පද්ධතියට හානි නොවී තිබිය යුතුය. නැවත යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක නොවුණහොත් එය සදාකාලිකව ඉන්දියාවේ චන්ද්‍ර තානාපති ලෙසින් සිදු වනු ඇති බව ISRO සමාජ වෙබ් අඩවියේ සටහන් කර තිබිණි. පෘථිවියේ දින 14ක් එක් චන්ද්‍ර දිනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *