රුසියාවෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් විදෙස් ස්වේච්ඡා සේවකයන් දෙදෙනෙකු මියගොස් ඇත. ස්පාඤ්ඤ ජාතික එමා ඊගෝල් සහ කැනේඩියානු ජාතික ඇන්තනී ඉතාන් මියගිය දෙදෙනාය. රාජ්‍ය නොවන සංවිධාන වාර්තා කරන අන්දමට ස්වීඩන් ජාතික රුබන් මයික්, ජොහාන් මැතියස් තීර් දරුණු ලෙස තුවාල ලබා ඇත.
එමා, road to releafe ස්වේච්ඡා සංවිධානයේ අධ්‍යක්ෂවරියයි. එය සිවිල් ජනතාවට පිහිට වීමට යුක්‍රේනය යුක්‍රේනයේ ඉච්ඡා සංවිධානයක් ලෙස ලියාපදිංචි කරන ලද්දේ පසුගිය වසරේදීය. පසුගිය 18 වසරක කාලයේදී මියගිය ස්වේච්ඡා සේවකයන් විශාල සේවයක් කර ඇත.
මේ වසරේදී අඩු වශයෙන් ස්වේච්ඡා සේවකයන් සය දෙනෙකු වත් මියගොස් ඇති අතර දාසය දෙනෙකු තුවාල ලබා සිටිති. 2022 වසරේ මිය ගිය ස්වේච්ඡා සේවකයන් ගණන හතරකි.