මසකට රියදුරු බලපත්‍රය තහනම්.

බීමත්ව රිය ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් රියදුරන් තුන් දෙනෙකුට එක් අයෙකුට හෝ විසිපන්දාහක් බැගින් රුපියල් 75,000 ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබදු මහත්මිය නියම කළාය. දඩ නියම වූ රියදුරන් තිදෙනාගේ රියදුරු බලපත්‍රය එක් මාසයකට අත්හිටුවන ලෙසට ද නියම කෙරිණි.

බඩල්ගොඩ පොලිසිය මගින් මෙම පුද්ගලයන්ට නඩු පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *