නාවුක හමුදා රැකවල් මැද තහනම් දැල් වෙලා මසුන් මැරීමට විරෝධය පාමින් ත්‍රිකුණාමලය සිරිමාපුර ධීවරයන් පිරිසක් ඊයේ පස්වරුවේ එම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.
පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.
Best News Provider in Sri Lanka