මෙවර විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද සිට ඔක්තෝබර පස් වෙනි් පස් වෙනිදා දක්වා අයදුම්පත් කැදවා තිබේ. අයදුම්පත් බාර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුලත් කිරීමේ අවම ඉසඩ් ලකුණු මාස දෙකකින් පමණ නිකුත් කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වේ.

නව අධ්‍යයන වර්ෂය සදහා සිසුන් හතළිස් පන්දහසක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය.

මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමුකල හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *