ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය, Isro පවසන පරිදි කෙතරම් ක්‍රියාකාරී වීමට උත්සාහ ගත්තද චන්ද්‍රයන් 3 සදේ නිද්‍රාගතව පසුවෙයි. නව සදු දිනය උදා වී ඇතත් තවමත් අභවකාශ ඒජන්සියට චන්ද්‍රයන් ගෙන් කිසිදු සංඛ්‍යාවක් ලැබී නැත.
පසුගිය අගෝස්තුවේ දී සදේ දක්ෂින ද්‍රැවයට ගොඩබැස්ස චන්ද්‍රයන් 3 සති දෙකක් පුරා සදුගේ සේයාරූ සහ දත්ත ලබා දුනි. සදට රාත්‍රිය උදා වූ පසු අභ්‍යවකාශ ඒජන්සිය විසින් එය නිදි ගන්වන ලදී. සද රාත්‍රිය අධික සිසිලස කින් යුක්ත වන නිසා යානයේ බැටරි වලට හානියක් සිදුවීමට ඉඩ කඩ වැඩිය. යානයේ බැටරි නිර්මාණය කර තිබෙන්නේ අධික සිසිලසට ඔරොත්තු දෙන පරිදි නොවෙයි.
සදේ එක් දිනයක් පෘථිවියේ සති 4කට වැඩි කාලයකි.
චන්ද්‍රයන් 3 අවදි නොවුණහොත් ඒ ඉන්දියාවේ තානාපතිවරයෙකු ලෙස පවතිනු ඇති බව අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.