විදුලි බිල ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දෙවැනි වරටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වාගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම යොමු කර ඇත්තේ පසුගිය 27 වැනිදාය.

රුපියල් බිලියන 54 ක අතිරේක මුදලක් පියවා ගැනීම සඳහා මීට මාස තුනකට පෙර ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල වැඩි කිරීමට ඉල්ලා යොමු කළ ලිපියක් මහජන උපයෝගිතා කොමිසන් සභාව ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *