චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් විය. ඒ සඳහා ඇය ගත කළ කාලය මිනිත්තු 2:03:20කි. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකර ගත්තේය. 2002 වසරෙන් පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමි කර ගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *