ෆෝබ්ස් සගරාව මගින් 2023 වර්ෂයේ ලොව ධනවත්ම බිලියනපතියන් නම් කර ඇත.
ඒ අනුව ලොව ධනවත්ම බිලියනපතියා වන්නේ බර්නාඩ් ජීන් එට්නෝ ආනෝල්ට් ය. ඔහුගේ දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 211කි.
දෙවන ධනවතා වන්නේ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලන් ම්ස්ක් ය. ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන ඇමරිකානු ඩොලර් බිලියන 180ක හිමිකරුවෙකි.
ඉන්දියානු බිලියනපති මුකේෂ් අම්බානි ඇමරිකානු ඩොලර් බිලියන 83.7 කට හිමිකම් කියමින් නව වැනි තැන හිමිකරගෙන සිටී.
කලක් ලොව ධනවත්ම පුද්ගලයා ව සිටි බිල්ගේට්ස් මෙවර හිමිකර ගෙන සිටින්නේ හයවෙනි තැනය. ඔබේ දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 104 කි.
ෆෝබ්ස් සදහා ව පෙන්වා දෙන්නේ ලොව බිලියනපතියන් ගෙන් අඩක්ම පසුගිය වසරට වඩා දුප්පත් වී ඇති බවය.