වාහන හැර ආනයන සීමා පණවා තිබූ ටයිල්, රෙදිපිළි ඇතුළු භාණ්ඩ වර්ග 299 ක ආනයන සීමා ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඇත. තාවකාලික ආනයන සීමා ඉවත් කිරීමත් සමග HS කේත 250කට ගැනෙන භාණ්ඩ 299 ක් ආනයනය කිරීමට අවසර හිමිවනු ඇත. රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම සියලුම ආනයන සීමා ඉවත් කර තිබේ.

ආර්ථිකය තවදුරටත් පුළුල් කිරීම එලෙස ආනයන සීමා නිදහස් කිරීමට හේතු වූ බව මුදල් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *