ඊයෙ වන විටත්ේ වන විටත් ගාසා තීරයේ යම් ඉන්ධන ප්‍රමාණයක් ඉතිරිව තිබුණු බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසයි.
එම ඉන්ධන රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය තැන්හි ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට යොදා ගෙන ඇත.
එහෙත් එම ඉන්ධන ද පැය කිහිපයකින් නිමා වනු ඇති බවට අනතුරු අඟවා තිබේ.