ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය කාර්ය මණ්ඩල සේවකයන් සහ පරිපාලන සේවකයන් ඊයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විරෝධයක් සංවිධානය කර තිබිණි.
සේවක වැටුප් අවම වශයෙන් 40% කින් ඉහළ දැමීම, විශ්ව විද්‍යාල පුරප්පාඩු පිරවීම, සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කිරීම, බුද්ධි ගලනය වැළැක්වීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
මෙම ඉල්ලීම් සම්බන්ධව රජයේ අවධානය යොමුකර යොමු කර කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු ලබා දීමට කටයුතු කරන ලෙසත් එසේ නොවුණහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹෙන මමත් විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කර සිටියේය.