පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබේ. මාධ්‍ය ප්‍රකාශක ඡේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසූයේ පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය සති තුනකින් දීර්ඝ කර ඇති බව ය.
Best News Provider in Sri Lanka