ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් යන මහත්වරුන් අතර හමුවක් ලබන සතියේ දී බීජිං නුවරදී පැවැත්වේ.

චීන සේද මාවත වැඩසටහනට වසර දහයක් පිරීම නිමිත්තෙන් බීජිං නුවරදී මෙම මස 17 සහ 18 යන දිනවල පැවැත්වෙන සමුළුව අතරවාරයේදී මෙම හමුවීම සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *