මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සදහා යෝජනා සැකසීමට සාමාජිකයන් නම දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරෙන ජනාධිපතිවරණයට වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇත.
එම කමිටුවේ සභාපතිත්වය සදහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇත.