පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සමාජ මාධ්‍ය වාරණ පනත වහා හකුලා ගනු, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනු, නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය වනසන උපාධි කඩ හකුලා ගනු, ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දමනු, යනුවෙන් සදහන් සඳහන් කරමින් එම විරෝධතා පා ගමන දියත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *