ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
Best News Provider in Sri Lanka