ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරනය සඳහා දෙපාර්ශවයම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහය ලබාදීමට චීනය සූදානම් බවට එරට මුදල් ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවේ අද ප්‍රකාශ කර ඇත.
චීන මුදල් අමාත්‍ය ලයූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවැති පැවැති සාකච්ඡාවකදීය.