පාලිමේන්තු පරීක්ෂණයේ දී සිදු වූ බව කියන පහරදීමේ සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සදහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත. රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ රෝහල්ගත වී පැය තුනක පමණ කාලයක් ඇතුළත පිටව ගිය බවයි. පාර්ලිමේන්තු පරිස්‍රයේ ඊයේ සමගි ජනබලවේගයේ මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගතවී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *