කටාර් රාජ්‍යය ගෘහ සේවිකාවජය ගෘහ සේවිකාවක සිය සේවා කාලය නිම කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළ ම මියගොස් සිටි බව කටුනායක ගුවන්තොටුපල පොලිසියේ ප්‍රකාශක වරයෙකු පැවසීය.
ඇය මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගෙ ප්‍රියංගිකා දිල්හානී ප්‍රනාන්දු නැමැති 40 හැවරිදි අවිවාහක කාන්තාවකි.
අද දින අළුයම 1:14 කටාර් රාජ්‍යයේ දොහා සිට කටාර් ගුවන් සේවය කිව් ආර් 662 දරණ ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි තිබූ අතර එම ගුවන් යානය ශ්‍රී ලංකා වෙත පැමිණෙමින් තිබියදී මෙම මරණය සිදුවී ඇත.