විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පන්දම් දල්වමින් දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

ඒ අනුව කොළඹ ගම්පහ කළුතර මහනුවර ගාල්ල මාතර කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මෙම විරෝධතා සංවිධානය කිරීමට නියමිතය

පන්දම් දල්වමින් සටන් පාඨ කියමින් රාත්‍රී 7:00 සිට සිට මෙම විරෝධතා සංවිධානය කරන අතර ගල්ගමුව දොඩම්ගස්ලන්ද කලා වැව වව්නියාව යන ප්‍රදේශවල අද දිනයේ මෙම විරෝධතා පැවැත්වේ.

මැද කොළඹ දෙහිවල පාන දුම්බර හාරිස්පත්තුව බලපිටිය අක්මීමන හබරාදූව නිකවරටිය යන ප්‍රදේශ වල රාත්‍රී 7:00 සිට මෙම විරෝධතා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *