අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022/2023) ප්‍රතිඵල ලබන මස අග නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය. එම ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බව ද ඔහු සදහන් කළේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙ පස පසුගිය මැයි මස 29 වැනිදා සිට ජුනි මස 8 වනදා දක්වා මධ්‍යස්ථාන 3568 කදී පැවැත්විණ.