එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.4කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. පැතුම් නිස්සංක නොදැවී හැත්තෑවක් සහ සදීර සමරවික්‍රම නොදැවී 65 ක් ලබා ගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලූ 8 ක ජයක් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *