රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2023 වසරේ දෙවැනි පාසල් වාරය හෙට අවසන් වේ.

ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට දිනයේ න් අවසන් වන අතර තෙවන පාසල් වාරය නොවැම්බර් මස පලවෙනි බදාදා ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *