2023 වසරේ ලෝකයේ ශීත සෘතුව ආරම්භ වීමත් සමගම චෙක් රජයේ සිට එරට සංචාරකයන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මේ සඳහා පෝලන්ත ලොට් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානය ඊයේ අලුයම 06:55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී මෙම ගුවන් යානය ජල ආචාර පවත්වා පිළිගත් අතර මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මඟින් සම්ප්‍රදායික නර්තන මගින් පිළිගෙන ඔවුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීමට ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සහ මෙරට සංචාරක නියෝජිත ආයතන කටයුතු කර තිබිණි.

මෙම විශේෂ ගුවන් සේවා යානා එරට ශීතල සෘතුව පහව යන තෙක් එනම් එළඹෙන 2024 වසරේ මාර්තු මස 26 දා තෙක් චෙක් ජනරජය සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *