ධන බද්ද නැතිනම් දේපල බද්ද ක්‍රියාත්මක කරන්නේ ගැඹුරු විශ්ලේෂණයකින් පසු ව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා එලෙස පවසා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. සාමාන්‍ය ජනතාවට බලනොපාන බව ද එය ඉතාම ප්‍රගතිශීලී බද්දක් වන බවද අමාත්‍යවරයා කියා සිටි. අදාල බද්ද මගින් පළාත් පාලන ආයතන ශක්තිමත් වී එමගින් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *