තම බිරිඳගේ ගමන් බලපත්‍ර යොදා ගෙන වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු යාපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමඟ තම බිරිද ලෙස හැඟවෙන පරිදි කන්කසන්තුරේ ප්‍රදේශයේ විසිනව හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යාම සදහා ඊයේ දින දහවල් 1:45ට එයාර් ඇරබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *