බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5ක ය.
Best News Provider in Sri Lanka