සීනි සදහා මෙතෙක් පැවති ශත 25 ක විශේෂ වෙළෙඳ බද්ද අද සිට රුපියල් 50 ක් දක්වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. එය වසරක කාලයක් සදහා ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *