ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95 කින් වැඩි කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3565 කි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 38 කින් වැඩි කර ඇත. එහි නව මිල රුපියල් 1431කි. කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 10 කින් වැඩි කර තිබේ. ඒ අනුව එහි මිල රුපියල් 668 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *