ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාට අද යොමු කර ඇත.

මොහාන් ද සිල්වා මහතා මේ වන විට රෝගී තත්ත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හේතුවෙන් ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *