ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති පාකිස්තාන සහ නවසීලන්ත තරගය ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පකිස්ථානයට හිමිවිය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 401 ක් ලබා ගැනීමට සමත් විය.

පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 25.3 කදී එක කඩුල්ලක් දැවී ලකුණු දෙසීයක් ලබා සිටියදී ඇද හැලුණු වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් හිමිවිය.

ෆ්ඛාර් සමර් නොදැවී 126, බාබර් අසාම් නොදැවී 66යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *