සිනි සදහා උපරිම සිල්ලර මිල ක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු සීනි පැකට් නොකල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 275 ක් සහ පැකට් කල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 295 ක උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

එසේම දුඹුරු සීනි පැකට් නොකල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් තුන්සිය තිහක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සදහා පාසල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *