වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රාථමික පාසල් දින දෙකකට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය. නවදිල්ලි නුවර වායු දූෂණය මෙවර ඉතා බරපතළ ලෙස ඉහළ ගොස් ඇති අතර ඉදිරි සති දෙක තුළ තවත් දරුණු වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

මේ තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමට දිල්ලි පාරිසරික අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් ද කැඳවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *