පලස්තීනයේ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල වැසියන් එක් ලක්ෂ විසි දහසක් දෙනා නව ගිනි අවි බලපත්‍ර සදහා ඉල්ලුම් කර තිබේ.

එරට රජය ද මේ වන විට ගිනි අවි පිළිබඳ නීති ලිහිල් කිරීමට තීරණය කර ඇති අතර සිවිල් වැසියන්ට අලුත් ගිනි අවි දස දහස් ගණනක් මේ වන විට අලෙවි කර තිබේ. පසුගිය ඔක්තෝබර් හත් වැනි දා එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායල් වැසියෝ එක්දහස් පන්සියයක් පමණ ඝාතනය වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *